Sales Executive Female

March 18, 2024
Rs. 45,000 - Rs. 80,000 / month
Application deadline closed.

Job Description

දිවයිනේ ප්‍රමුඛ රූපලාවණ්‍ය ප්‍රදර්ශනාගාරයක් සඳහා විකිණුම් සහායිකා පුරප්පාඩු පවතී

ආහාර නවාතැන් පහසුකම් සහිතයි

ඔබගේ අවශ්‍යතා පරිදි සේවා මුරය( Flexible Working Hours ) ආහාර සහ ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ

• ඉතා ඉහළ වැටුප් සහ කොමිස් (Rs. 80,000-)

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම අනිවාර්ය වෙ.

.- AL විභාගය අවසන් වු අයටද ඉල්ලුම් කර හැත

.සුහදශීලී ආකල්ප සහිත ක්රියාශීලි

.විකුණුම් ක්ෂේත්රයේ පෙර පළපුරුද්ද තිබීම අමතර වාසියක් වනු ඇත.

.පුහුණු හා නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.

. දක්ෂතාව මත උසස්විම්,

• සාමාන්‍ය ඉංග්‍රීසි දනුම අනිවාර්ය වේ

. වයස අවු ; 18 – 35අතර අයදුම් කල හැකිය.

. ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබේ අයදුම්පත් දැන්ම අපට වට්ස් ඇප් කරන්න….

“0715146944 / 0775001572” යන දුරකථන අංක හරහා අයදුම් කරන්න

ග්‍රාමසේවක සහතිකයෙ මුල් පිටපත, ජතික හැඳුනුම්පතේ පිටපතක්, අධ්‍යාපන සහතික පිටපත් සම්මුඛ පරීක්ෂණයට රැගෙන පැමිණෙන්න

අපගේ ප්‍රදර්ශනාගාරය සඳහා තාවකාලික පදනම යටතේ රැකියා අවස්ථා ඇත

Related Jobs